Pages

Recent Posts

Facebook අපේ කස්ට්ය .

Please wait..15 Seconds Close

Tuesday, October 9, 2012

Corrupted Windows files ගොඩදාගනිමු...


අපේ කස්ටියට අද ටිකක් වෙනස් විදිහෙ යමක් කියන්න හිතුන.ගොඩක් වෙලාවට අපි software ගැනම හිතන හින්ද, මේක ටිකක් වෙනස් වෙයි මම හිතන විදිහට.මේක අපිට ගොඩක් ප්‍රයෝජනවත් වෙන  DOS Command එකක්.මේකෙන් වෙන්නේ අපේ windows වල Corrupted වෙලා තියෙන Files නෑවත ස්ථාපනය කරන එක.ඉතින් අයෙමත් format කරන්න වදවෙන්න ඕනෙනෑ.තවත් දෙයක්.... අපිට අපේ Hard disk එකේ life time එක වැඩිකරගන්නත් පුලුවන්.මොකද Hard disk එක Format කරන්න පුලුවන් වෙන්නෙත් වාර 125ක්  විතරයි නේ.මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ...

OS එකට අදාළ (Windows XP, Widows 7, Vista ) CD/DVD එක ඩ්‍රයිව්(CD/DVD drive) එකට දාල.....
Start > Run > type "CMD"
type "sfc /scannow"   enter
ටිකක් වෙලා බලාගෙන ඉන්න වෙනව....මොකද miss files copy කරගන්නත් ඕනෙනේ.ඉතින් අයෙමත් PCඑක format කරන්න මහන්සිවෙන්න ඕනේනෑ .