Pages

Recent Posts

Facebook අපේ කස්ට්ය .

Please wait..15 Seconds Close

Saturday, June 16, 2012

ගුරුවරයා සහ ගෝලයා


‘ගෝලයා’ යනු  වැඩවසම් කියවිමකි. ’ගුරාට’ ගෝලයේ සිටියහ.
වැඩවසම් බණ සාහිත්‍යයේ දී ගුත්තිල ගුරෙකි; මුසිල ගෝලයෙකි.
හෙත් , නුතන ගුරුවරයෙකුට  ගෝලයන් සිටිය නො හැකි ය.
සිටිය යුත්තේ  ශිෂ්‍යයේ ය.රට  පුරා  සිටින අතළොස්සක් ගුරුවරුන්ට ශිෂ්‍යයේ
සිටිති. ඇතැම් ගුරාලාට ගෝලයේ සිටිති. ගෝලයා ගුරාගේ වැඩවසම් අච්චුවකි.
ශිෂ්‍යයා ප්‍රතිනිර්මාණයකි. ශිෂ්‍යයා විසින් ගුරුවරයා සමතික්‍රමණය කරනු ලබයි.
ඔහු ගුරුවරයාගේ හොද දේ  රැගෙන, නො හොද අත හැර ,
ගුරුවරයා ක්මවා යෑම ශිෂ්‍යයාගේ වගකීමයි.
නුතන ශිෂ්‍යයා එතනට මෙහෙය වීම ගුරුවරයා ගේ  වගකීමයි.