Pages

Recent Posts

Facebook අපේ කස්ට්ය .

Please wait..15 Seconds Close
Showing posts with label සාහිත්‍ය/කලා. Show all posts
Showing posts with label සාහිත්‍ය/කලා. Show all posts

Saturday, June 30, 2012

සෙවිම......


ඡිවිතය හුදෙක්ම  සෙවිමකි.....
සොයාගන්නා  ව්ව්ධ වු දේ අනුව මිනිසා තම දිවිය ගොඩනගා ගැනීමට වෙර දරයි.
එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් ව්යහැක.
එය එසේ වන්නේ ඔවුන්ගෙ බුද්ධි මට්ටම් හේතුවෙනි.
ඔවුන් සොයාගන්නා දේ තුලින් යමක් ඉගෙන ගනී.
එහෙත් ඔවුන් යමක් ඉගෙන ගත යුත්තේ මිනිස්  සංහතියේ  ප්‍රයෝඡනය සදහා යෙදවිය හැකි වන අයුරිනි.
මන්ද යත් මිනිසාගේ දියුණුවට හෙතුවන්නේ ද මිනිසෙකු  නිසාවෙනි.

Saturday, June 16, 2012

ගුරුවරයා සහ ගෝලයා


‘ගෝලයා’ යනු  වැඩවසම් කියවිමකි. ’ගුරාට’ ගෝලයේ සිටියහ.
වැඩවසම් බණ සාහිත්‍යයේ දී ගුත්තිල ගුරෙකි; මුසිල ගෝලයෙකි.
හෙත් , නුතන ගුරුවරයෙකුට  ගෝලයන් සිටිය නො හැකි ය.
සිටිය යුත්තේ  ශිෂ්‍යයේ ය.රට  පුරා  සිටින අතළොස්සක් ගුරුවරුන්ට ශිෂ්‍යයේ
සිටිති. ඇතැම් ගුරාලාට ගෝලයේ සිටිති. ගෝලයා ගුරාගේ වැඩවසම් අච්චුවකි.
ශිෂ්‍යයා ප්‍රතිනිර්මාණයකි. ශිෂ්‍යයා විසින් ගුරුවරයා සමතික්‍රමණය කරනු ලබයි.
ඔහු ගුරුවරයාගේ හොද දේ  රැගෙන, නො හොද අත හැර ,
ගුරුවරයා ක්මවා යෑම ශිෂ්‍යයාගේ වගකීමයි.
නුතන ශිෂ්‍යයා එතනට මෙහෙය වීම ගුරුවරයා ගේ  වගකීමයි.