Pages

Recent Posts

Facebook අපේ කස්ට්ය .

Please wait..15 Seconds Close

Thursday, April 4, 2013

Bootable USB flash drive එකක් අපිම හදාගමු

ඔන්න යහලුවනේ අද මම ඔයාලට USB flash drive එකක් BootableUSB flash drive එකක් විදිහට හදාගන්නේ කොහොමද කියල තමයි කියන්න යන්නේ....මෙන්න මෙහෙමයි.මුලින්ම අපිට OS එකේ ISO file එකක් ගන්න වෙනව ...ඒකට power iso වගේ සොෆ්ට්වෙයා කෑල්ලක් use කරන්න පුලුවනි...එක ගත්තට පස්සෙ මෙන්න මේ වගේ හරිම පහසුවෙන් එකක් BootableUSB flash drive හදාගන්න පුලුවන්.මෙන්න මේ සොෆ්ට්වෙයා එකත් මේකට ඕනෑ.බාගන්න.( from Microsoft.com).මුලින්ම මේ විදිහට software එක install කරගන්න.

                                
ISO file එක දන්න...










Pen drive එක select කරන්න

Monday, April 1, 2013

Dual boot problems?

ඔන්න යහලුවනේ ගොඩක් දවසකින් මට ලිපියක් දාන්න වේලාවක්  වෙන්කරගන්න පුලුවන් උනා....මුලින්ම අපේ Facebook පහන්සිල Page එකට LIKE කරල අපිත් එක්ක ඉන්න අපේ SET එකට ගොඩක් ස්තුතියි.....මම අද අපේ යහලුවන්ට පොඩි issue එකක් fix කරගන්නේ කොහොමද කියන එක තමයි කියන්න  යන්නේ....අපි අපේ පරිගනකයට operating system දෙකක් ඒ කියන්නේ dualboot එකක් ,ඉන් එකක් අපි අපේ පරිගනකයෙන් ඉවත් කලත් එය තවමත් තියෙන බව අපිට පරිගනකය ක්‍රියත්මක කරනව්ට එක තොරාගන්න එන Boot Selection එකෙන් පේනවනේ.ඉතින් මේ Boot Selection එකෙනුත් අපි OS එක ඉවත් කරමු...මෙන්න මෙහෙමයි කරනනේ....මුලින්ම අපේ පරිගනකයේ ඉතිරි වෙලාතියෙන OS එක බූට් කරල...RUN එක් msconfig ගහල Enter කරන්න......හරිනේ....? ඔයාලට මෙන්න මේ වගේ system configuration වින්ඩොව පෙනෙයි...
යන්න Boot කියන Tab එකට,එතන තියෙනව....අර අපේ පරන ඒ කියන්නේ පරිගනකයෙන් ඉවත් කරපු OS එක...select  කරල Delete කරන්න....පරිගනකය restart කරන්න....ඔන්න ලෙඩේ හොදයි.....ස්තුතියි යාලුවනේ....