Pages

Recent Posts

Facebook අපේ කස්ට්ය .

Please wait..15 Seconds Close

Thursday, April 4, 2013

Bootable USB flash drive එකක් අපිම හදාගමු

ඔන්න යහලුවනේ අද මම ඔයාලට USB flash drive එකක් BootableUSB flash drive එකක් විදිහට හදාගන්නේ කොහොමද කියල තමයි කියන්න යන්නේ....මෙන්න මෙහෙමයි.මුලින්ම අපිට OS එකේ ISO file එකක් ගන්න වෙනව ...ඒකට power iso වගේ සොෆ්ට්වෙයා කෑල්ලක් use කරන්න පුලුවනි...එක ගත්තට පස්සෙ මෙන්න මේ වගේ හරිම පහසුවෙන් එකක් BootableUSB flash drive හදාගන්න පුලුවන්.මෙන්න මේ සොෆ්ට්වෙයා එකත් මේකට ඕනෑ.බාගන්න.( from Microsoft.com).මුලින්ම මේ විදිහට software එක install කරගන්න.

                                
ISO file එක දන්න...










Pen drive එක select කරන්න














Erase USB device --->Yes

ඔන්න මේ වෙනකොට USB flash drive එක Bootable වෙලා ඉවරයි.


මේ ක්‍රමය අපේ යහලුවන්ට ගොඩක් ප්‍රයොජනවත් DVD/CD ROM එකක් හොයාගන්න අපහසු වෙලාවට පරිගනකය Format/Repair කරන්න....උත්සහ කරල බලන්න.....