Pages

Recent Posts

Facebook අපේ කස්ට්ය .

Please wait..15 Seconds Close

Monday, August 13, 2012

www තුල ඔබ සුරක්ෂිතද ?

අන්තර්ජාලය සමඟ ගනුදෙනු කරන ඔබ නිතරම රැදෙන වෙබ් අඩවි කිහිපයක් ලෙස G-Mail,Facebook,Twitter,Linkdin හදුන්වන්න පුලුවන් .වෙනත් වෙබ් අඩවි වලට වඩා මෙම වෙබ් අඩවි වල අපේ පෞද්ගලික දත්ත හුවමාරු වෙනව ගොඩක් වෙලාවට.ඒ විදිහට දත්ත හුවමාරු ව්මේදි ඔබට මුහුන දිමට සිදුවෙන අනිසි කරදර වලින් ගැලවෙන්න HTTPS (HyperText Transfer Protocol Secured) බාවිතා කරන්න පුලුවන්.
මොකක්ද HTTPS කියන්නේ?
සරලවම HTTPS ගැන කිවුවොත් ඔබ අන්තර්ජාලය සැරිසරද්දී ඔබ හා වෙබ් අඩවිය අතර හුවමාරු වෙන තොරතුරු රහසිගත හා ආරක්ෂාකාරී ලෙස Encrypt කොට යවන එක.
ඔබේ Account වල තුල මේ විදිහට HTTPS යොදාගන්න පුලුවන්..
facebook තුල..
Account settings - Security - Secure browsing 
Gmail තුල..
 settings - General - Browser connection - Always use https connections

 මේ විදිහට ඔබේ පෞද්ගලිකත්වය ඔබටම සුරක්ෂිත ඔබටම කරගන්න පුලුවන්.
වැඩිදුර විස්තර ගිහින්ම බලන්න...
wikipedia


Wednesday, August 8, 2012

Punch Card එකක් ඔනෙද?

අද මම අපේ කස්ටියට පොඩි card එකක් ගැන විස්තරයක් ගෙනාව.මේක පොඩි උනාට කරපු වැඩනම් පොඩිනෑ.අපි හෑමදාම අලුත් දේවල් හොයන හින්ද පරණ අපේ සීයල කරපු වැඩකිඩ ටිකක් දැම්මෙ නැත්නම් හිතයි මුන්ට මුල අමතක උනා කියල.එහෙම නෑ කියල පෙන්නන්න තමයි ඔන්න මේ Post එක දැම්මෙ.ගොඩක් අය කතාකරන්න අකමැති උනත් අපි අතිතය දැනගෙන  ඉන්න එක හොදයිනේ.... මේකට  කියන්නේ punch card නැත්නම් සිදුරුපත් කියල.මේක බාවිත කරන්නේ 1800 විතර machines වලට දත්ත අතුලත් කරන්න.සිදුරුපත් සොයගෙන තියෙන්නෙ Joseph Marie Jacquard කියන අපේ සීයකෙනෙක් මටනම් ඔක්කොම සීයල තමයි ඉතින්......මුල්ම සිදුරුපත තීර 90 සහ පේලි 12 තිබිල තියෙනව.ඉටපස්සෙ 1896 දි විතර් TMC කියල සමාගමක් ට සමාන නවින සිදුරුපත් නිපදවල තියෙනව.TMC කියන සමාගම CTR උනාලු ,ඔයාල දන්නවද දැන් අපි IBM කියන්නේ එකට තමයි...1928 IBM සමාගම තිරු 80 තියෙන අති නවින සිදුරුපත් නිපදවල තියෙනව.IBM සමාගම තමයි 1937 වගේ කලෙක ඉදන් වානිජ මට්ටමින් නිපදවිම සිදුකලේ.මේ සිදුරුපත Read කරන්න වෙනම machines  තිබුන.අපේ රටෙත් තියෙනව punch card  හොයල බලන්න.මම නම් දැකල තියෙනව ඔන්න.සිදුරුපත් ගැන වැඩිදුර දැනගන්න කැමති කස්ටියට.W