Pages

Recent Posts

Facebook අපේ කස්ට්ය .

Please wait..15 Seconds Close

Monday, August 13, 2012

www තුල ඔබ සුරක්ෂිතද ?

අන්තර්ජාලය සමඟ ගනුදෙනු කරන ඔබ නිතරම රැදෙන වෙබ් අඩවි කිහිපයක් ලෙස G-Mail,Facebook,Twitter,Linkdin හදුන්වන්න පුලුවන් .වෙනත් වෙබ් අඩවි වලට වඩා මෙම වෙබ් අඩවි වල අපේ පෞද්ගලික දත්ත හුවමාරු වෙනව ගොඩක් වෙලාවට.ඒ විදිහට දත්ත හුවමාරු ව්මේදි ඔබට මුහුන දිමට සිදුවෙන අනිසි කරදර වලින් ගැලවෙන්න HTTPS (HyperText Transfer Protocol Secured) බාවිතා කරන්න පුලුවන්.
මොකක්ද HTTPS කියන්නේ?
සරලවම HTTPS ගැන කිවුවොත් ඔබ අන්තර්ජාලය සැරිසරද්දී ඔබ හා වෙබ් අඩවිය අතර හුවමාරු වෙන තොරතුරු රහසිගත හා ආරක්ෂාකාරී ලෙස Encrypt කොට යවන එක.
ඔබේ Account වල තුල මේ විදිහට HTTPS යොදාගන්න පුලුවන්..
facebook තුල..
Account settings - Security - Secure browsing 
Gmail තුල..
 settings - General - Browser connection - Always use https connections

 මේ විදිහට ඔබේ පෞද්ගලිකත්වය ඔබටම සුරක්ෂිත ඔබටම කරගන්න පුලුවන්.
වැඩිදුර විස්තර ගිහින්ම බලන්න...
wikipedia