Pages

Recent Posts

Facebook අපේ කස්ට්ය .

Please wait..15 Seconds Close

Wednesday, July 25, 2012

Windows ඇති වෙලාද?

 අපි අද කියන්නේ හැමෝම දන්න MAC operating system එක ගැන.ඉතින් අපි දන්න කාලේ ඉදල අපේ pc (personal computer)එක දුවන්නේ Windows එක්කනේ.ඔන්න Ox86 project  එකේ කස්ටිය එකතුවෙලා MAC OSX PC වලට දාන්න පුලුවන් විදිහෙ ROM හදල නොමිලේ බෙදා හරිනවා.පලවෙනි  Pc Enable Rom එක පදනම් වෙලා තියෙන්නේ Mac Osx 10.6 snow leopard කියන OS (operating system)එක .මොකද මේක තමයි පලවෙනි OS එක, Intel Mother board එක්ක දුවන. power pc(ppc) කියන පරන MAC වල මේ  OS එක දුවන්න බෑ , ඉතින් මේ OS  එකට Fake id hack  දාලා Pc Enable කරන්න ලෙසියි. ඔන්න ඔහොමයි  MAC OSX PC වලට එන්නේ ඔයලටත් මේක නොමිලේ Download කරල දාලා බලන්න පුලුවන් . මේ වෙනකොට OSX86 කස්ටිය අලුත්ම OS (MAC OSX 10.7 Lion)  Develop කරලා තියෙන්නේ.මෙන්න බලන්නකො....මොකක්ද මේ  OSX86 Project කියන්නේ කියල.

http://wiki.osx86project.org/wiki/index.php/Main_Page

http://www.osx86.net/
 
                                Mac Itunes & Folder viewing tool : Finder

         Mac dashboard tool + mac apps              Mac Backup & Restore 


     

මේ ලිපිය මගෙ' best friend Sachan Chanduka De Silva '  ගෙන්, දැන්නම් සචාන් ඉන්නෙ 'France' වල, කොහෙහිටියත් තවමත් අපේ ' friendship ' තියෙනවනේ..ඉතින් ඉදිරියටත් සචාන් පහන්සිලත් එක්ක ඉදිවි.

Saturday, July 21, 2012

‘ jelly Bean ’ දැන් Window 7 වලටත්


Android  වලට  උනන්දු අපේ කස්ටියට  තවත්  Hot news එකක් මෙන්න ගෙනාව. දවස් කිහිපයකට උඩදි අපිට දැනගන්න ,අහන්න ලබුනනේ Android mobile OS v4.1 ‘jelly Bean’ ගැන. ඔන්න දැන් අපේ pc එකටත් ‘jelly Bean’දාගන්න පුලුවන්.OS එකක් විදිහටනම් නෙවෙයි, Skin Pack එකක්  විදිහට.


 Skin Pack එක ඔයාලට ඉවත් කරන්න අවශ්‍යයි නම්  බොහොම ලේසියෙන්  කරගන්නත් පුළුවන්.ඔයාලත් pc එකට ‘jelly Bean’පෙනුම දෙන්න කැමතිනම් මෙන්න Download කරගන්න.



Monday, July 16, 2012

Android 4.1, " Jelly Bean "



ඔන්න අපේ අලුත් දේවල් හොයන අපේ කස්ටියට Jelly Bean”  එක ගැන ලියන්න හිතුන.මෙක තමයි Android mobile OS v4.1 , ඒ කියන්නෙ Android නවතම mobile OS එක දැන් ඔයාලත්  Android Tablet එකක් හරි smartphone එකක් හරි බාවිතා කරනවානම් කැමති ඇති Android  device එකට Android Jelly Bean mobile operating system එකේ පෙනුම ලබාදෙන්න.“Jelly Bean” මෙහෙයුම් පද්දතියෙන් සමන්විත මුල්ම Device එක  තමයි  Nexus 7 Android Tablet කියන  Device  එක.ඉදිරියට Samsung ,Motorola යන මාදිලි වලත් එන්නට නියමිතයි කියල තමයි අපිට දැනගන්න ලැබෙන්නේ.ගොඩක් features  “Jelly Bean” වල එක් වෙලා තියනව.මෙන්න ඒවලින් ටිකක්...


  • Resizable app widgets

  • Simplified task navigation

  • Easy animations for Activity launch

  • Transitions to Lights Out and Full Screen Modes

  • New types of remoteable Views

  • Live wallpaper preview

  • Higher-resolution contact photos

  • Network Bandwidth Management

  • Audio preprocessing

  beta version එක download කරගන්න.

 

Sunday, July 15, 2012

Act of Valor (2012)

ඔන්න ඔයාලට  සුපිරිම Movie  එකක් අරගෙන ආවා. මේ කථාවට පදනම් වෙලා තියෙන්නෙ ඇමරිකාවට එල්ල වෙන ත්‍රස්ත ප්‍රහාරයක් වෙනුවෙන් ජීවිතය පරදුවට තබමින් සටන් කරන හමුදා කණ්ඩායමක් පිළිබඳව.මමත් ඒ තරම් යුධ කථා බලන්න ආස නෑ.. ඒත් මේක බැලුවම තේරුනා කොයි තරම් ආස හිතෙන කථාවක් ද කියල........ඔයලත් බලන්න.හරිම ලස්සන Movie ක්.

Download Movie

Download Sinhala Subtitles

Sunday, July 8, 2012

windows password අමතක වුනොත් මොකද කරන්නේ?

අද මම කියන්න යන්නේ කොහොමද windows password hack කරන්නේ කියල.
මේක නම් ඕගොල්ලන්ට ගොඩක් වටිනවා.
බැරිවෙලාවත් ඔයගොල්ලන්ගේ windows password අමතක වුනොත් මොකද කරන්නේ? බයවෙන්න දෙයක් නෑ මෙන්න software එක password  Reset කරගන්න.


01- Download කරගත්ත Windows password remover ISO එක CD එකකට burn කරගන්න.

02- එම CD එක මාර්ගයෙන් boot කරන්න.


03- සමහර විට ටික වෙලාවක් ඉන්න වෙයි මොකක් හරි ඔයාගෙන් අහනකල්.

04- onscreen instruction අනුව වැඩේ පහසුවෙන්ම කරගන්න පුළුවන්.ඒ කිව්වේ password එක reset කරගන්න පුළුවන් කියලා...

Saturday, July 7, 2012

Drivers සොයාගන්න මෙන්න Driver Genius 11 Professional

Drivers  සොයාගන්න අපේ කස්ටියට ගොඩක් වෙලාව යනව නේද ? Internet සම්බන්දතාව නැතිවෙලාවක කොහොමද drivers install කරගන්නේ? ඉතින් මේකට හොදම විසදුමක් Driver Genius 11 Professional එක.මේකෙන් ඔයාලට ගොඩක් වැඩ කරගන්න පුලුවන්.මෙන්න බාගත කරගන්න . 


 
Automatically Scan, Download and Install New Drivers
  • Scan - Automatically detects which drivers need updating.
  • Download - New Download Verification - auto-verifies complete driver downloads.
  • Install - Driver Install Wizard makes simplifies installation.
  • Backup - Backup installed devices drivers on your PC
  • Restore Drivers - Automatically reinstall all your backup drivers - great when upgrading or reinstalling your operating system.
  • Uninstall Drivers - Remove old and useless drivers that harm your system and slow your PC.
60,000+ Drivers Supported
  • Digital Cameras, Motherboards, VOIP Phones, MP3 Players, Video Cameras 
  • Modem Cards, Printers, CD/DVD Drives,Video & Sound Cards
  • Network Cards, Keyboard & Mouse
  • Hard Drivers                                            Download Driver Genius 11 Professional

Friday, July 6, 2012

applications uninstall කරගන්න මෙන්න පහසු ක්‍රමයක් Revo Uninstaller

applications uninstall කරගන්න විතරක්ම නෙවේ තව ගොඩක් වැඩ Revo Uninstaller වලින් කරගන්න පුලුවන්.

Computer එකේ දැනට install කරල තියෙන software update කර ගන්නත් මෙමගින් ඔයාලට අවස්තාව තියෙනව.  Download 
 Revo Uninstaller