Pages

Recent Posts

Facebook අපේ කස්ට්ය .

Please wait..15 Seconds Close

Tuesday, October 29, 2013

පරිගණකය තුලින් ඩිජිටල් කුනු ඉවත්කිරීම - TuneUp Utilities 2014 + Product Key


ඔබේ මෙහෙයුම් පද්දතියේ ඇති ගැටළු නිරාකරණය කර පරිගනක මෙහෙයුම්පද්දතියේ වේගවත්බව  කාර්යක්ෂමතාවය ඉහල නැංවීමට  මෙන්ම අනවශ්‍ය රෙජිස්ට්‍රි ආදියෙන් පරිගණකයේ වේගය අඩුවීම , ගැටලුකාරී හැසිරීම් පෙන්වීම වැනි තත්වයන් මගහරවාගැනීමට TuneUp Utilities 2014  භාභාවිතාකල හැකි මෘදුකාංගයකි.මෙම මෘදුකාංගයේ සැකසුම් ඔස්සේ කාලයකට වරක් එවැනි ඉවත්කිරීම් ස්වංක්‍රීයව සිදුකර ගැනීමට සකස් කර ගත හැක.

TuneUp Utilities 2014 Product Key

Wednesday, August 21, 2013

Microsoft සහය ඔබේ පරිගනකයට...........



Microsoft සමාගම විසින් තම පාරිභෝගිකයන් හට ලබාදෙන්නාවු විශේෂ සේවාවන් අතුරින් අපට වඩාත්ම උපකාර වන සේවාවක් ලෙස Microsoft Fix it Solution Center හදුන්වන්නට පුලුවන් .පරිගනකයේ හි  ඇති දෝශ format \ repair කිරීමකින් තොරව නිරාකරනය කරගැනීමට මෙමගින් හැකියාව ලැබෙනවා .අන්තර්ජාල පහසුකම මේ සදහා අනිවාර්ය යි.මෙහිදී අපට පරිගනකයේ හි  ඇති ... errors or crashes, drivers, applications, network connections හා registry entries &

For Windows .......
  • All Windows problem areas
  • Use Desktop features, or open programs & files
  • Play games, music or sounds, pictures or video
  • Connect to the Internet or networks
  • Install or upgrade software or hardware
  • Print, fax, scan, share or save
  • Fix performance, errors or crashes
  • Fix security, privacy or user accounts

For Microsoft office ....
  • View, create, edit or format
  • Custom settings, function, or appearance
  • Fix security, privacy, performance, errors or crashes
  • Install or upgrade
  • Print, share or save
  • Send, receive or format e-mail
  • Set up e-mail or views
  • Use Contacts, Calendar, Notes, or Tasks
  • Use formulas, functions, or filters
  • Use graphics, tables, footers, or other inserts
සෝදිසි කර බලා එම ගැටළු නිරාකරණය කරගැනීමටත් Microsoft Fix it Solution Center  ඔබට උපකාරී වෙනවා.

Go to-Microsoft Fix it(apps)
Go to-Microsoft Fix it(Full)                                                               


Friday, May 10, 2013

HIREN'S Boot DVD v 15.2


ඔන්න යහලුවනේ මම බොහොම වටිනාකියන දෙයක් ඔයාලට අරගෙන ආවා.මේකෙන් කරන්න පුලුවන් දේවල් නම් එමටයි....ඔන්න එහෙනම් විස්තර ටික Site (HIREN ) එකෙන්ම බලාගන්නකො..කියන්න ගියොත් අගයනැතිවෙනව.......එලකිරිවගේ බාගන්න.
Download - Hiren's.bootcd.14.1.iso
Download  - Hirens Boot DVD 15.2 Restored Edition 1.1 

Thursday, April 4, 2013

Bootable USB flash drive එකක් අපිම හදාගමු

ඔන්න යහලුවනේ අද මම ඔයාලට USB flash drive එකක් BootableUSB flash drive එකක් විදිහට හදාගන්නේ කොහොමද කියල තමයි කියන්න යන්නේ....මෙන්න මෙහෙමයි.මුලින්ම අපිට OS එකේ ISO file එකක් ගන්න වෙනව ...ඒකට power iso වගේ සොෆ්ට්වෙයා කෑල්ලක් use කරන්න පුලුවනි...එක ගත්තට පස්සෙ මෙන්න මේ වගේ හරිම පහසුවෙන් එකක් BootableUSB flash drive හදාගන්න පුලුවන්.මෙන්න මේ සොෆ්ට්වෙයා එකත් මේකට ඕනෑ.බාගන්න.( from Microsoft.com).මුලින්ම මේ විදිහට software එක install කරගන්න.

                                
ISO file එක දන්න...










Pen drive එක select කරන්න

Monday, April 1, 2013

Dual boot problems?

ඔන්න යහලුවනේ ගොඩක් දවසකින් මට ලිපියක් දාන්න වේලාවක්  වෙන්කරගන්න පුලුවන් උනා....මුලින්ම අපේ Facebook පහන්සිල Page එකට LIKE කරල අපිත් එක්ක ඉන්න අපේ SET එකට ගොඩක් ස්තුතියි.....මම අද අපේ යහලුවන්ට පොඩි issue එකක් fix කරගන්නේ කොහොමද කියන එක තමයි කියන්න  යන්නේ....අපි අපේ පරිගනකයට operating system දෙකක් ඒ කියන්නේ dualboot එකක් ,ඉන් එකක් අපි අපේ පරිගනකයෙන් ඉවත් කලත් එය තවමත් තියෙන බව අපිට පරිගනකය ක්‍රියත්මක කරනව්ට එක තොරාගන්න එන Boot Selection එකෙන් පේනවනේ.ඉතින් මේ Boot Selection එකෙනුත් අපි OS එක ඉවත් කරමු...මෙන්න මෙහෙමයි කරනනේ....මුලින්ම අපේ පරිගනකයේ ඉතිරි වෙලාතියෙන OS එක බූට් කරල...RUN එක් msconfig ගහල Enter කරන්න......හරිනේ....? ඔයාලට මෙන්න මේ වගේ system configuration වින්ඩොව පෙනෙයි...
යන්න Boot කියන Tab එකට,එතන තියෙනව....අර අපේ පරන ඒ කියන්නේ පරිගනකයෙන් ඉවත් කරපු OS එක...select  කරල Delete කරන්න....පරිගනකය restart කරන්න....ඔන්න ලෙඩේ හොදයි.....ස්තුතියි යාලුවනේ....

Saturday, January 19, 2013

coming soon......sony xperia Z smart phone



ඔන්න යහලුවනේ අද මම කියන්න යන්නේ SONY සමාගමේ නවතම හදුන්වාදිම ගැනයි .ඒ තමයි sony xperia Z කියන smart phone  එක.2013 වසරේ මෙය හදුන්වාදිමට නියමිත බව තමයි අපට දැන ගන්නට ලැබෙන්නේ. Android OS, v4.1.2 (Jelly Bean)එක්ක එන sony xperia Z smart phone එකට එකතු කරල තියෙන features බලන්නකෝ...මෙන්න එහෙනම්.

CPU - Quad-core 1.5 GHz Krait
OS - Android OS, v4.1.2 (Jelly Bean)
Memory - Card slot - microSD, up to 32 GB
                 Internal -  16 GB, 2 GB RAM
Camera - Primary - 13.1 MP, 4128x3096 pixels, autofocus, LED flash
               Video - Yes, 1080p@30fps, continuous autofocus, video light, video stabilizer, HDR
                Secondary - Yes, 2.2 MP, 1080p@30fps
Battery - Non-removable Li-Ion 2330 mAh battery
Data speed - HSDPA, 42 Mbps; HSUPA, 5.8 Mbps; LTE, Cat3, 50 Mbps UL, 100 Mbps DL
2G - GSM 850 / 900 / 1800 / 1900 - C6602, C6603
3G - HSDPA 850 / 900 / 2100 - C6603
        HSDPA 850 / 900 / 1700 / 1900 / 2100 - C6602
4G - LTE 800 / 850 / 900 / 1800 / 2100 / 2600 - C6603
HDR video camera
Xperia Z has the world’s first Exmor RS™ mobile with HDR for video, so you can take beautiful stills and movies even against strong light.

Sunday, January 6, 2013

EBOOKS...........


යාලුවනේ මෙන්න තියෙනව Ebooks free ගන්න පුලුවන් site ටිකක්...
ඇතිතරම් බාගන්න.
http://www.zillr.org/

http://manybooks.net/

http://www.freebookspot.com/

http://4ebooks.org/

http://freecomputerbooks.com/