Pages

Recent Posts

Facebook අපේ කස්ට්ය .

Please wait..15 Seconds Close

Wednesday, July 25, 2012

Windows ඇති වෙලාද?

 අපි අද කියන්නේ හැමෝම දන්න MAC operating system එක ගැන.ඉතින් අපි දන්න කාලේ ඉදල අපේ pc (personal computer)එක දුවන්නේ Windows එක්කනේ.ඔන්න Ox86 project  එකේ කස්ටිය එකතුවෙලා MAC OSX PC වලට දාන්න පුලුවන් විදිහෙ ROM හදල නොමිලේ බෙදා හරිනවා.පලවෙනි  Pc Enable Rom එක පදනම් වෙලා තියෙන්නේ Mac Osx 10.6 snow leopard කියන OS (operating system)එක .මොකද මේක තමයි පලවෙනි OS එක, Intel Mother board එක්ක දුවන. power pc(ppc) කියන පරන MAC වල මේ  OS එක දුවන්න බෑ , ඉතින් මේ OS  එකට Fake id hack  දාලා Pc Enable කරන්න ලෙසියි. ඔන්න ඔහොමයි  MAC OSX PC වලට එන්නේ ඔයලටත් මේක නොමිලේ Download කරල දාලා බලන්න පුලුවන් . මේ වෙනකොට OSX86 කස්ටිය අලුත්ම OS (MAC OSX 10.7 Lion)  Develop කරලා තියෙන්නේ.මෙන්න බලන්නකො....මොකක්ද මේ  OSX86 Project කියන්නේ කියල.

http://wiki.osx86project.org/wiki/index.php/Main_Page

http://www.osx86.net/
 
                                Mac Itunes & Folder viewing tool : Finder

         Mac dashboard tool + mac apps              Mac Backup & Restore 


     

මේ ලිපිය මගෙ' best friend Sachan Chanduka De Silva '  ගෙන්, දැන්නම් සචාන් ඉන්නෙ 'France' වල, කොහෙහිටියත් තවමත් අපේ ' friendship ' තියෙනවනේ..ඉතින් ඉදිරියටත් සචාන් පහන්සිලත් එක්ක ඉදිවි.