Pages

Recent Posts

Facebook අපේ කස්ට්ය .

Please wait..15 Seconds Close

Monday, July 16, 2012

Android 4.1, " Jelly Bean "



ඔන්න අපේ අලුත් දේවල් හොයන අපේ කස්ටියට Jelly Bean”  එක ගැන ලියන්න හිතුන.මෙක තමයි Android mobile OS v4.1 , ඒ කියන්නෙ Android නවතම mobile OS එක දැන් ඔයාලත්  Android Tablet එකක් හරි smartphone එකක් හරි බාවිතා කරනවානම් කැමති ඇති Android  device එකට Android Jelly Bean mobile operating system එකේ පෙනුම ලබාදෙන්න.“Jelly Bean” මෙහෙයුම් පද්දතියෙන් සමන්විත මුල්ම Device එක  තමයි  Nexus 7 Android Tablet කියන  Device  එක.ඉදිරියට Samsung ,Motorola යන මාදිලි වලත් එන්නට නියමිතයි කියල තමයි අපිට දැනගන්න ලැබෙන්නේ.ගොඩක් features  “Jelly Bean” වල එක් වෙලා තියනව.මෙන්න ඒවලින් ටිකක්...


  • Resizable app widgets

  • Simplified task navigation

  • Easy animations for Activity launch

  • Transitions to Lights Out and Full Screen Modes

  • New types of remoteable Views

  • Live wallpaper preview

  • Higher-resolution contact photos

  • Network Bandwidth Management

  • Audio preprocessing

  beta version එක download කරගන්න.