Pages

Recent Posts

Facebook අපේ කස්ට්ය .

Please wait..15 Seconds Close

Monday, June 11, 2012

සුපිරි බුද්ධිමතුන්

විසිවෙනි සියවසේ “බටහිර විද්‍යාවේ” ඉදිරි ප්‍රගමනය සදහා මහා දායකත්වයක් දැක්වු සුපිරි බුද්ධිමතුන් 29 දෙනෙකුගේ ඡායාරූපයක් වන මෙය, මෙහි සිටින විසිනව දෙනාගෙන් දාහත් දෙනෙක්ම “නොබෙල්” ත්‍යාගලාභීන් ද වෙයි
1927 ඔක්තෝබර් පස්වන දින ” Solvay ” ජාත්‍යාන්තර සමුලුවට ක්වන්ටම් සිද්ධන්ත පිලිබද සංවාදයකට රැස්වු මෙම මහා මිනිසුන් එහිදි මෙම රූපය ලබා ගෙන ඇත.
මෙහි සිටින අයගේ නම් ලැයිතුව මෙසේයි
A. Piccard, E. Henriot, P. Ehrenfest, Ed. Herzen, Th. De Donder, E. Schrödinger, J.E. Verschaffelt, W. Pauli, W. Heisenberg, R.H. Fowler, L. Brillouin;
P. Debye, M. Knudsen, W.L. Bragg, H.A. Kramers, P.A.M. Dirac, A.H. Compton, L. de Broglie, M. Born, N. Bohr;
I.Langmuir, M. Planck, M. Curie, H.A. Lorentz, A. Einstein, P. Langevin,  Ch. E. Guye, C.T.R. Wilson, O.W. Richardson