Pages

Recent Posts

Facebook අපේ කස්ට්ය .

Please wait..15 Seconds Close

Monday, October 1, 2012

Windows ඇති වෙලාද? .......(2)



ඕනම කෙනෙක්ගෙන් අහුවොත් කියාව් හොදම  mobile එක Apple Iphone කියල.නමුත් මෑතක පටන් දියුනු ව්ගෙන එන mobile OS එක තමයි Android කියන්නේ. Iphone එකත් එක්ක දෑනට තරගයට 95% Smart Phones දුවන්නේ Android වලින්.ඉතින් අපට වැදගත් වෙන්නේ මේ Android එකේ තියෙන Open sourceලක්ෂණය තමයි.එ කියන්නෙ අපට උනත් හැකියාව ඇත්නම් system එක development  කරගන්න පුලුවන් කියන එකනේ.ඉතින් මේ කස්ටියගෙ අලුත්ම project එක තමයි Android අපේ PC වලට එවන එක.එ විතරක් නෙවේ අපට අවශය ඕනෙම software එකක් Android Market Place එක හරහා Download කරගන්නත් පුලුවන්.
මෙන්න මෙහෙමයි Android install කරගන්නේ..

  1. අපේ PC එකට ගලපෙන ISO එක image කරගන්න මේ site එකෙන්                   http://www.android-x86.org/download
  2. Image එක Burn tool එකක් හරහා Burn කරගෙන Install කරගන්න .

    මෙන්න Android  4.0  Ice Cream Sandwich PC එකේ දුවන විදිහ…..






වැඩි විස්තර මෙතනින්

http://www.android-x86.org/                                                           
 http://www.youtube.com/watch?v=ezdS_8stVKs&feature=fvst

මේ ලිපිය අපේ Sachan Chanduka De Silva ගෙන්...