Pages

Recent Posts

Facebook අපේ කස්ට්ය .

Please wait..15 Seconds Close

Tuesday, October 16, 2012

Sound icon එක Hide වෙලා නේද?


අපිට එක එක වෙලාවට එන errors ගොඩක් තිබුනත් මට මේ ලගදි fix කරන්න සිද්දවෙච්ච error එකක් ගැන කතාකරන්න ඕනෑ කියල මට නිකමට වගේ හිතුන.ඉතින් අපේ කස්ටියටත් මේ වගේ දෙයක් උනොත් එහෙම කල්තියාම දැනගෙන ඉන්න එක කෝකටත් හොදයිනේ...නේද ?අපේ Operating system එකේ එන common  error එකක් ගැන තමයි අද අපේ Topic එක .Task bar එකේ Sound icon එක Hide උනොත් අපි මොකද කරන්නේ...එක දෙයක් තමයි Taskbar and start menu properties - customize වල තියෙන show icon and notifications කියන ව්දානය ලබාදෙන එක.එහෙම කලත් අපිට Task bar එකේ Sound icon එක අපිට පෙනෙන්නේ නැත්නම් ...අහ් තවත් දෙයක් තියෙනව ,
Turn system icons on or off එකේ system icon එක On කරන්න පුලුවන්නේ...සමහරවෙලවට එකත් Hide වෙලා තියෙන්න පුලුවන්.එහෙම වෙලාවට අපි මොකද කරන්නෙ හැබෑටම.මේකටත් බෙහෙත් තියෙනව ,මේක පොඩි Operation එකක් ප්‍රවේශමෙන් කරන්න,ඔන්න පටන්ගන්න කලින්ම මම warning දුන්න...
අපි Registry එක Edit කරන්න තමයි යන්නේ,මම පියවරෙන් පියවර දාන්නම්කො එතකොට වැඩේ ලෙහෙසි වෙයි.
Run - regedit - HKEY CURRENT USER - software - class - Local settings - software - Microsoft - Windows - CurrentVersion - Tray Notify
Tray Notify වලට ආවට පස්සේ එකේ තියෙන Icon streams සහ past icon streams කියන දෙකම delete කරන්න.restart කරන්න .දැන් ලෙඩේ හොදයි ඔන්න....
මේ Video එකත් බලන්කෝ