Pages

Recent Posts

Facebook අපේ කස්ට්ය .

Please wait..15 Seconds Close

Friday, September 7, 2012

Free VPN එකක් දෙන්නද... ?

මේ කියන්න යන්නේ නොමිලේ ලබාගත හැකි තවත් එක් VPN එකක් ගැනයි. කෙටියෙන් කියනවනම්, අන්තර්ජාලය තුල අපේ privacy එක රැක ගන්න තමයි අපි VPN එකක් බාවිතා කරන්නේ. එහෙම බලනකොට VPN එකක් කියන්නේ අපිට අත්‍යවශ්‍ය සේවාවක්.   ProXPN   කියන්නේ  නොමිලේ ලබාගත හැකි වෙළද දැන්වීම් නැති ගුණාත්මක බවයෙන් ඉහල VPN සේවාවකට වඩා යමක් නොමිලේ ලබාගත හැකි  VPN එකක්.www.proxpn.com හෝ www.proxpn.biz යන වෙබ් අඩවි දෙකෙන් එකකට ගිහින් ඔබට පුළුවන් නොමිලේ ගිණුමක් හදාගන්න සහ ProXPN software එක download කරගන්න. Download වේගයත් අවුලක් නැහැ Basic package එකේ. ඒ වගේම එය සම්පුර්ණයෙන්ම නොමිලේ.මේ video එකත් බලන්නකො මොකක්ද මේ proxpn කියන්නෙ කියල.