ඔන්න ඔයාලට තවත් සුපිරිම Movie එකක් අරගෙන ආවා. මේ කථාවට පදනම් වෙලා තියෙන්නෙ මාවල් චිත්‍රකතා අනුවයි, පසුගිය අවුරුදු වල තිරගත වුණු Iron man, Iron man 2, Captain America, Thor, The Incredible Hulk,වගේ චිත්‍රපටි සියල්ලම එක් කර මේ The Avengers (2012) හදල තියෙනව...ලස්සන ක්‍රියාදාම චිත්‍රපටයක් බලන්න දැන් ඔයාලටත් මෙන්න ඉතින් අවස්ථාව 360MB කොපිය...Downloard කරගන්න.