මොකක්ද HTTPS කියන්නේ?
සරලවම HTTPS ගැන කිවුවොත් ඔබ අන්තර්ජාලය සැරිසරද්දී ඔබ හා වෙබ් අඩවිය අතර හුවමාරු වෙන තොරතුරු රහසිගත හා ආරක්ෂාකාරී ලෙස Encrypt කොට යවන එක.
ඔබේ Account වල තුල මේ විදිහට HTTPS යොදාගන්න පුලුවන්..
facebook තුල..
Account settings - Security - Secure browsing
Gmail තුල..
settings - General - Browser connection - Always use https connections
මේ විදිහට ඔබේ පෞද්ගලිකත්වය ඔබටම සුරක්ෂිත ඔබටම කරගන්න පුලුවන්.
වැඩිදුර විස්තර ගිහින්ම බලන්න...
wikipediaවැඩිදුර විස්තර ගිහින්ම බලන්න...