Microsoft සමාගම විසින් තම පාරිභෝගිකයන් හට ලබාදෙන්නාවු විශේෂ සේවාවන් අතුරින් අපට වඩාත්ම උපකාර වන සේවාවක් ලෙස Microsoft Fix it Solution Center හදුන්වන්නට පුලුවන් .පරිගනකයේ හි ඇති දෝශ format \ repair කිරීමකින් තොරව නිරාකරනය කරගැනීමට මෙමගින් හැකියාව ලැබෙනවා .අන්තර්ජාල පහසුකම මේ සදහා අනිවාර්ය යි.මෙහිදී අපට පරිගනකයේ හි ඇති ... errors or crashes, drivers, applications, network connections හා registry entries &
For Windows .......
- All Windows problem areas
- Use Desktop features, or open programs & files
- Play games, music or sounds, pictures or video
- Connect to the Internet or networks
- Install or upgrade software or hardware
- Print, fax, scan, share or save
- Fix performance, errors or crashes
- Fix security, privacy or user accounts
For Microsoft office ....
- View, create, edit or format
- Custom settings, function, or appearance
- Fix security, privacy, performance, errors or crashes
- Install or upgrade
- Print, share or save
- Send, receive or format e-mail
- Set up e-mail or views
- Use Contacts, Calendar, Notes, or Tasks
- Use formulas, functions, or filters
- Use graphics, tables, footers, or other inserts
Go to-Microsoft Fix it(apps)
Go to-Microsoft Fix it(Full)