ඔන්න යහලුවනේ ගොඩක් දවසකින් මට ලිපියක් දාන්න වේලාවක් වෙන්කරගන්න පුලුවන් උනා....මුලින්ම අපේ Facebook පහන්සිල Page එකට LIKE කරල අපිත් එක්ක ඉන්න අපේ SET එකට ගොඩක් ස්තුතියි.....මම අද අපේ යහලුවන්ට පොඩි issue එකක් fix කරගන්නේ කොහොමද කියන එක තමයි කියන්න යන්නේ....අපි අපේ පරිගනකයට operating system දෙකක් ඒ කියන්නේ dualboot එකක් ,ඉන් එකක් අපි අපේ පරිගනකයෙන් ඉවත් කලත් එය තවමත් තියෙන බව අපිට පරිගනකය ක්‍රියත්මක කරනව්ට එක තොරාගන්න එන Boot Selection එකෙන් පේනවනේ.ඉතින් මේ Boot Selection එකෙනුත් අපි OS එක ඉවත් කරමු...මෙන්න මෙහෙමයි කරනනේ....මුලින්ම අපේ පරිගනකයේ ඉතිරි වෙලාතියෙන OS එක බූට් කරල...RUN එක් msconfig ගහල Enter කරන්න......හරිනේ....? ඔයාලට මෙන්න මේ වගේ system configuration වින්ඩොව පෙනෙයි...
යන්න Boot කියන Tab එකට,එතන තියෙනව....අර අපේ පරන ඒ කියන්නේ පරිගනකයෙන් ඉවත් කරපු OS එක...select කරල Delete කරන්න....පරිගනකය restart කරන්න....ඔන්න ලෙඩේ හොදයි.....ස්තුතියි යාලුවනේ....