අපි බාවිතා Browser කරන එක අපිට මොනවගේ පහසුකම් සලසනවද කියල ඔයාල දන්නවද?
ඒ වගේම install plugins වල දෝශ,Browser Security පිලිබදව අපි නොදන්න කරුනු කාරනා බොහෝමයක් පිලිබදවත් අපිට විස්තර දැනගන්න පුලුවන් Site එකක් මේක.බලන්නකො ඔයලගෙ Browser එකත් මොනවගේද කියල.
Qualys BrowserCheck
Tuesday, September 11, 2012
Friday, September 7, 2012
Free VPN එකක් දෙන්නද... ?
මේ කියන්න යන්නේ නොමිලේ ලබාගත හැකි තවත් එක් VPN එකක් ගැනයි. කෙටියෙන් කියනවනම්, අන්තර්ජාලය තුල අපේ privacy එක රැක ගන්න තමයි අපි VPN එකක් බාවිතා කරන්නේ. එහෙම බලනකොට VPN එකක් කියන්නේ අපිට අත්‍යවශ්‍ය සේවාවක්. ProXPN කියන්නේ නොමිලේ ලබාගත හැකි වෙළද දැන්වීම් නැති ගුණාත්මක බවයෙන් ඉහල VPN සේවාවකට වඩා යමක් නොමිලේ ලබාගත හැකි VPN එකක්.www.proxpn.com හෝ www.proxpn.biz යන වෙබ් අඩවි දෙකෙන් එකකට ගිහින් ඔබට පුළුවන් නොමිලේ ගිණුමක් හදාගන්න සහ ProXPN software එක download කරගන්න. Download වේගයත් අවුලක් නැහැ Basic package එකේ. ඒ වගේම එය සම්පුර්ණයෙන්ම නොමිලේ.මේ video එකත් බලන්නකො මොකක්ද මේ proxpn කියන්නෙ කියල.
Saturday, September 1, 2012
The Avengers (2012)
ඔන්න ඔයාලට තවත් සුපිරිම Movie එකක් අරගෙන ආවා. මේ කථාවට පදනම් වෙලා තියෙන්නෙ මාවල් චිත්‍රකතා අනුවයි, පසුගිය අවුරුදු වල තිරගත වුණු Iron man, Iron man 2, Captain America, Thor, The Incredible Hulk,වගේ චිත්‍රපටි සියල්ලම එක් කර මේ The Avengers (2012) හදල තියෙනව...ලස්සන ක්‍රියාදාම චිත්‍රපටයක් බලන්න දැන් ඔයාලටත් මෙන්න ඉතින් අවස්ථාව 360MB කොපිය...Downloard කරගන්න.
Download Movie
Subscribe to:
Posts (Atom)