මේක නම් ඕගොල්ලන්ට ගොඩක් වටිනවා.
බැරිවෙලාවත් ඔයගොල්ලන්ගේ windows password අමතක වුනොත් මොකද කරන්නේ? බයවෙන්න දෙයක් නෑ මෙන්න software එක password Reset කරගන්න.
01- Download කරගත්ත Windows password remover ISO එක CD එකකට burn කරගන්න.
02- එම CD එක මාර්ගයෙන් boot කරන්න.
03- සමහර විට ටික වෙලාවක් ඉන්න වෙයි මොකක් හරි ඔයාගෙන් අහනකල්.
04- onscreen instruction අනුව වැඩේ පහසුවෙන්ම කරගන්න පුළුවන්.ඒ කිව්වේ password එක reset කරගන්න පුළුවන් කියලා...