ඔන්න යහලුවනේ අද මම කියන්න
යන්නේ SONY සමාගමේ නවතම හදුන්වාදිම
ගැනයි .ඒ තමයි sony xperia Z කියන smart phone එක.2013 වසරේ මෙය
හදුන්වාදිමට නියමිත බව තමයි අපට දැන ගන්නට
ලැබෙන්නේ. Android OS, v4.1.2 (Jelly Bean)එක්ක එන sony xperia Z smart phone එකට එකතු කරල තියෙන features බලන්නකෝ...මෙන්න එහෙනම්.
CPU - Quad-core 1.5 GHz Krait
OS - Android OS, v4.1.2 (Jelly
Bean)
Memory - Card slot - microSD, up
to 32 GB
Internal - 16 GB, 2 GB RAM
Camera - Primary - 13.1 MP,
4128x3096 pixels, autofocus, LED flash
Video - Yes, 1080p@30fps, continuous autofocus, video light, video
stabilizer, HDR
Secondary - Yes, 2.2 MP, 1080p@30fps
Battery - Non-removable Li-Ion
2330 mAh battery
Data speed - HSDPA, 42 Mbps;
HSUPA, 5.8 Mbps; LTE, Cat3, 50 Mbps UL, 100 Mbps DL
2G - GSM 850 / 900 / 1800 / 1900 -
C6602, C6603
3G - HSDPA 850 / 900 / 2100 -
C6603
HSDPA 850 / 900 / 1700 / 1900 / 2100 - C6602
4G - LTE 800 / 850 / 900 / 1800 /
2100 / 2600 - C6603
|
HDR video camera
Xperia Z has the world’s
first Exmor RS™ mobile with HDR for video, so you can take beautiful stills and
movies even against strong light.